ක්‍රමලේඛනය
7mCoding agents වෙනවා: autocomplete එකේ සිට multi-agent orchestration දක්වා
Coding agent කියන කාණ්ඩය දැන් single-shot autocomplete මෙවලම් වලින් ඔබ්බට ගිහින්, තමන්ගේම වැඩ සැලසුම් කරලා, ක්‍රියාත්මක කරලා, විවේචනය කරගන්න පුළුවන් multi-agent system බවට පත්වෙමින් තියෙනවා. මේ වෙනස නිසා AI labs තමන්ගේ නිෂ්පාදන වෙන් කරගන්න ක්‍රමයත්, developer ලා සැබෑ engineering වැඩවලට AI ඈඳගන්න විදිහත් අලුතින් හැඩගැහෙමින් තියෙනවා.
CD
Chamith Dilshan·2026 වෙසක් 16